ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබෙයි
ඒ අනුව මිල වෙනස් වී ඇත්තේ පහත පරිදි වේ.
1) 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,199කි.
2) 5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,680කි.
3) 2.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672කි.
ලිට්‍රො ගෑස් සමාගමද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇති බවත් තවම අවසර ලැබී නැති බවත් වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval