
මෙරට රන් වෙළෙඳපොළේ මිලගණන් නැවතත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ඒ අනුව අප කළ විමසීමකදී කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පැවසුවේ වෙළෙඳපොළේ මේ වනවිට රත්‍රන් හිඟයක් ද පවතින බවය.
එසේම අද දිනය වනවිට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් දක්වා ඉහළගොස් ඇත.
මේ අතර කැරට් 22 රන් පවුමක අද දිනයේ වාර්තා වන්නේ 154,500ක් ලෙසටය.
Comments
Post a Comment
Your comment will be visible after approval