සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඊයේ
(12දා) සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මක වෙයි.
සිමෙන්ති කොට්ටයක මිල මීට පෙර රුපියල් 1375ක අගයක පැවැතුණි. කෙසේ වෙතත් එම මිල ගණන් වලට
වඩා වැඩි මිලකට සිමෙන්ති වෙළඳපොළ තුළ අලෙවි විය.
මිල වැඩිකිරීමත් සමග සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850ක් දක්වා ඉහළ යනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval