ඉන්ධන මිල ඉහළ යාමත් සමග බහාලුම් ප‍්‍රවාහන ගාස්තුද සියයට 60කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බහාලුම් ප‍්‍රවාහනය කරන්නන්ගේ සංගමය පවසයි.
මෙම බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමෙන් ආනයනික භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ යනු ඇති බව අනයනකරුවෝ පවසති.
Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval