ඇමති ධූරයෙන් ඉවත් කිරීම දන්වා සිටිමින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා විමල් වීරවංශට ලිපියක් යොමු කර ඇති අතර එය තම ෆේස්බුක් පිටුවේ පළකර ඇති විමල් ස්තූතියි යන තනි වචනයෙන් පිළිතුරක් දී තිබේ.
Loading posts...