අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පත් කර තිබේ.





ගැසට් නිවේදනයකට අනුව විදේශ සබඳතා අමාත්‍යාංශයේ නම විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස වෙනස් කර ඇති බැවින් මෙම පත්කිරීම සිදුකර ඇත.