ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාකරුවෙකු අතර පොහොර සම්බන්ධයෙන් ඇතිවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළවී ඇත.
පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියා වාද කරන අතර ජනපති පවසන්නේ කොච්චර කාලයක් නිකං පෝර දුන්නද ලෙසිනි.
පොහොර නොමැති වීමෙන් අස්වැන්න විශාල පහත බැස ඇති බවත් ඊට රජය වගකිව යුතු බවත් ගොවියා තර්ක කරයි.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval