අද (22) දිනයේ විදුලි කප්පාදුව පැය 2 ත් 3 ත් ලෙස සිදු කරන බවට මින් පෙර රජය දන්වා තිබුණත් එය පැය 3 දක්වා දීර්ඝ කර බොහෝ ප්‍රදේශවල කප්පාදුව සිදුකර තිබූ අතර අද සවස වාර්තාවන්නේ හෙට මෙම සීමාව
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ හෙට කලාප 3කට පැය 4කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4කුත් මිනත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බවය.හෙට උදෑසන පැය දෙකක කාලයක් සහ සෙසු කාලය හෙට රාත්‍රියේ දී විසන්ධි කිරීමට කටයුතු කරන බව ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval