හිටපු ඇමැතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්වූ ජීවන් කුමාරතුංග මහතා අද (22) සිය පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරියේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිධුයෙන් සහ එම පක්ෂයේ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්වන බව දන්වා ඇත.
සිය ඉල්ලා අස්වීම ලිඛිතව භාරදුන් බවද ඒ මහතා පවසයි.
පක්ෂ නායකයින්ගේ දෙබිඩි පිලිවෙත් නිසා තමා දැඩි කලකිරීමකින් සිටීම සිය ඉල්ලා අස්වීමට හේතුව බව එහිදී සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමග එක්වන බව ඔහු සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval