බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. චෝදනා තුනක් යටතේ අදාළ නඩුව විභාග වූ අතර, එම චෝදනා තුනට වැරදිකරු වී, රුපියල් හත්ලක්ෂ හැත්තෑපන්දාහසක වන්දි මුදලක් සහ තිස් අවුරුදු සිර දඬුවමක් නියම වූ එම භික්ෂුව, පෙරේදා සවස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යමින් සිටියදී මෙලෙස වස පානය කර ඇති අතර, පසුව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම භික්ෂුව මියගිය බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.
හම්බන්තොට මහ රෝහලේ දී මේ පිළිබඳ මරණ පරීක්ෂණය ඊයේ (10 වැනිදා) සිදු කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval