සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව සළකා නොමිලේ බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන බව ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අනුව රජයේ රෝහල්වලින් ලබාදෙන ඖෂධ තුණ්ඩුවට දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසැල් ඔස්සේ තාවකාලිකව නිකුත් කෙරේ.
ඒවා රෝහලේ දෙන පරිදි නොමිලේ ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval