සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ ටවුන්හෝල් ප්‍රදේශය විරෝධතාවක් නිසා අවහිර වී ඇතැයි වාර්තා වෙයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දී ඇත.
හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් ඒකාබද්ධව ආරම්භ කර ඇති වෘත්තීය
සමිති ක්‍රියාමාර්ගයේ විරෝධතාවයක් මෙලෙස පැවැත්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval