තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් ඔස්ට්‍රේලයාව පන්දුවට පහරදුන් අතර, ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස්කර තිබුණි.
තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19කදී ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට ශ්‍රී ලංකාවට සිදුවිය.
කෙසේවෙතත්, පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට පන්දුවාර 19කදී ලබාගත හැකි වූයේ ලකුණු 122ක් පමණි.
තරගයේ වීරයා ලෙස ඕස්ට්‍රේලියාවේ ඇඩම් සැම්පා නම්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval