අධ්‍යක්ෂක ප්‍රසාද් සමරතුංග හා නිෂ්පාදක රුශාන්ත විජේනායකගේ ‘තාත්තා‘ චිත්‍රපට මුහුරත් උළෙල බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. කුමාර තිරිමාදුර, නිල්මිණි තෙන්නකෝන් ඇතුළු ශිල්පීන් රැසක් දායක වන මෙම චිත්‍රපටය ඉදිරියේදී රූගත කෙරේ.
Pix By -Indika Mallawarachchi
Comments
Post a Comment
Your comment will be visible after approval