මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඇමැතිවරයා මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇමැතිවරයාට වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval