ලබන අඟහරුවාදා වනතෙක් විදුලිය කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව අද සෙනසුරාදා හෙට ඉරිදා මෙන්ම පොහොය යෙදෙන සඳුදාද විදුලි කප්පාදුවක් සිදු නොවනුඇත.
එහි අතිරේක සාමාන්‍යධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා කිවයා සිටියේ මණ්ඩලය සතුව පවතින ඩීසල්, දැවී තෙල් සහ බලාගාර සතු ජල ධාරිතාව පිලිබඳව අධීක්ෂණයක් කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් අද (15) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දී තිබු අතර
ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා තිබුනේ හැමවිටම විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චිකරන ලෙසය.
Comments
Post a Comment
Your comment will be visible after approval