chathurika-gayan-nehara-menaka

ඊයේ ටෙලි නිළි චතුරිකා පීරිස්ගේ උපන්දින සැමරුම පුදුම කරවන සැමරුමක් බවට පත් කරන්නට චතුරිකා-ගයාන් යුවළගේ හිතවත් නෙහාරා-මේනක යුවළ දායක වුණා.




තලවතුගොඩදී පැවති මෙම සැමරුම අවස්ථාවේ ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් වෙත එක්කරන නෙහාරා සඳහන් කර ඇත්තේ
‘At our Local Angelina joli’s @chathurikapeiris Surprise Birthday Party❤️💃 ‘

‘අපගේ දේශීය ඇන්ජලීනා ජොලීගේ පුදුම කරවන උපන්දින සැමරුම අතරදී ‘ යනුවෙනි.