මේ සමග පළවන්නේ අගරදගුරු තුමන් හෙලි කරන ලද බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොම්බෙ තබා ගිය හැටි සීසීටීවී ආශ්‍රීත වීඩියෝවයි.
මෙම සිදුවීම සිදුවූ දිනයේ සවස බෝම්බය දැක දේවස්ථානය ඇතුලේ වැඩ කරන අයෙකු බියවී පියතුමන්ට සැල කරන ලද අතර  අදාළ සීසීටීවී වෙනුවට සවස බයවන අයගේ සීසීටීවී පමණක් බලා ඒ අය අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය ගැන අගරදගුරුතුමෝ චෝදනා කළහ.