නාමල් මීරිගමදී අරන් සමාජ මාධ්‍යයට දැමූ ෆොටෝ එක ගැන මේ වනවිට විවිධ අදහස් පළවී තිබේ. මහින්දගෙන් පසු රට භාරගැනීම පුතුට පැවරුවා වැනි අදහසක් ඉන් ගම්‍ය වන බව ඇතැමුන් පවසා ඇත.