ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2022 ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වීමට පහත සංචිතය තෝරා ගෙන තිබේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විස්සයි20 තරග 05කට ක්‍රීඩා කිරීමට නියමිතය.
2022 පෙබරවාරි 11 වන දින සිට SCG, Manuka Oval සහ MCG යන ක්‍රීඩාංගන තුනක් හරහා තරඟ පැවැත්වේ. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ගැටලු නිසා පසුගියදා දැඩි ලෙස කථාබහට ලක්වූ භානුක රාජපක්ෂ සංචිතයේ 20 දෙනා අතර නැතිවීම විශේෂත්වයකි.
සංචිතය
01) දසුන් ශානක – නායක
02) චරිත් අසලංක - උප නායක
03) අවිශ්ක ප්‍රනාන්දු
04) පැතුම් නිශ්ශංක
05) ධනුෂ්ක ගුණතිලක
06) කුසල් මෙන්ඩිස්
07) දිනේෂ් චන්දිමාල්
08) චාමික කරුණාරත්න
09) ජනිත් ලියනගේ
10) කමිල් මිෂාරා
11) රමේෂ් මෙන්ඩිස්
12) වනිඳු හසරංග
13) ලහිරු කුමාර
14) නුවන් තුෂාර
15) දුෂ්මන්ත චමීර
16) බිනුර ප්‍රනාන්දු
17) මහේෂ් තීක්ෂණ
18) ජෙෆ්රි වැන්ඩර්සේ
19) ප්‍රවීන් ජයවික්‍රම
20) ශිරාන් ප්‍රනාන්දු - අමාත්‍ය අනුමැතියට යටත්ව
Comments
Post a Comment
Your comment will be visible after approval