මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 10 වනදා සිට 12 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන විප්‍රල් ගුජ්රාට් සමුළුවට සහභාගී වීමට නියමිතය.
මෙහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
දේශපාලන ආරංචි පවසන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ණයක් ගන්නට යන බවයි.
චීන විදේශ ඇමති වෑන් ඊ මහතා මෙරටට දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන බවද මේ අතර වාර්තාවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval