ශ්‍රී ලංකා මහබැංකුව ලබා දුන් ඩොලර් මගින් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් නෞකා දෙකක් අද (19) පෙරවරුවේ කොළඹ වරායෙන් නිදහස්
කර තිබෙන බව
ඇණහිට ඇති විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු සඳහා ලබාදෙන්නට හැකි බවද ඔහු කීය.
විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර ඇත්තේ නෞකාවලින් ඉන්ධන නිදහස් කිරීම නිසා දිවයිනේ සිදු කළ විදුලි කප්පාදුව ද යම් තරමකට
නතර කළ හැකි බවය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමට එකඟ වීම හේතුවෙන් රට තුළ කිසිදු ලෙසකින්
විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ඔහු කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval