87man commits suicide by jumping from Wellawatte apartment

ඊයේ 15 වන දින සවස් කාලයේදී වැල්ලවත්ත පොලිස් වසමේ කොළඹ 06 ප්‍රදේශයේ පිහිටි මහල් 07කින් යුත් නිවාස සංකීර්ණයක 07 වැනි මහලින් පැන වයෝවෘද්ධ පුද්ගලයකු  මියගොස් තිබේ.


විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සිත් වේදනාවකින් කල් ගත කළ මෙම 87 හැවිරිදි පුද්ගලයා එම මහල් නිවාසයේ ඉහළම මහල වෙත ගොස් පැන මෙසේ දිවිතොරකරගත් බවයි.
මියගිය අය කොළඹ 06 පදිංචිකරුවෙකි.
ඇදවැටුණ පසු බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගාස් ඇති බවට රෝහල සනාථ කළේය.
වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.