omicron-5-sri-lanka

Covid19 නවතම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ එක් අයෙකු ශ්‍රී ලංකාවෙන් මින් ඉහත හමුවී තිබූ අතර
තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර පවසයි.
ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර දන්වා සිටියේ එන්නත් බූස්ටර මාත්‍රාව වහා ලබාගන්නා ලෙසයි.


මේ අනුව දැන් ලංකාවේ නව ප්‍රෙභ්දයේ තහවුරුවූ රෝගීන් ගණන 05 කි.