මේ දිනවල ගෑස් සිලින්ඩර ආශ්‍රීත ප්‍රශ්න නිසා පිපිරීම් වලින් ආරක්ෂා වන්නේදැයි මාධ්‍යෙව්දියෙකු කළ විමසීමකදී ක්‍රීඩා ඇමතිනාමල් රාජපක්ෂ ඒ ගැන මෙසේ කියා තිබේ.
‘මගේ ගෙදර ගෑස් සිලින්ඩරේ කොහොමත් එලියෙ දාල තියෙන්නේ. ගම්වල අපි පුරුද්දට එදා ඉඳන් ගෑස් සිලින්ඩරේ ගෙට ගත්තෙ නැහැ පුරුද්දට. අපේ නෝනත් එහෙමයි මමත් එහෙමයි. අපේ අම්මත් එහෙමයි. ඉතින් ඒ පුරුද්දට ගෑස් සිලින්ඩරේ කොහොමත් එලියෙ තියෙන්නෙ..‘
Comments
Post a Comment
Your comment will be visible after approval