milk-powder-price-hike

හෙට(31) සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දමා තිබෙන බව කිරිපිටි  ආනයනකරුවන්ගේ සංගමය පවසයි.



ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව නව මිල වනුයේ  රුපියල් 1345කි.
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව නව මිල වනුයේ  රුපියල් 540කි.