ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සේවිකාවක වූ නටාෂා සමග මහෙල කලක් ඇසුරු කර විවාහ දිවියට පිවිසියේ පුද්ගලික උත්සවයක් ලෙස පසුගියදා දකුණු පළාතේ නිකෙත්නයක පැවති චාම් උත්සවයකදීය. මහේලගේ පෙර විවාහයේ දියණියට දැන් වයස 8 කි ඇය ඔහුගේ පෙර බිරිය ක්‍රිස්ටිනා භාරයේ සිටින්නීය. 2018 දී මහෙල පෙර විවාහයෙන් වෙන්විය.
පහත පළවන්නේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන ඡායාරූපයයි.
පෙර ලිපි
Comments
Post a Comment
Your comment will be visible after approval