මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානී - ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ දක්වා ජ'පුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරය විසින් මේ දක්වා සනාථ කර ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 45ක් බවයි.
ජීවන්දර මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ගේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මණින් සියලුම දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval