ලිට්රෝ සමාගම මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් වෙළදපොලට නිකුත් කර ඇති නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායින් ගෑස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සදහා විශාල කාලයක්
ගතවන බව දන්වා ඇත. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවත්
යම් යම් ප්‍රමාදයන් ඒ නිසා මතුව ඇති බවත්දන්වා ඇත. ප්‍රමාදයකින් තොරව වෙළදපොලට ගෑස් සැපයුම ලබා දීමට උත්සාහ කරන බවත් දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval