ප්‍රසිද්ධ ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක වන බුද්ධංගල ආනන්ද හිමියෝ අද උදෑසන අපවත් වූහ. අපවත් වන විට 78 වැනි වියේ පසු වූහ. ගිහි ජීවිතයේ දී යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු ලෙස සේවය උන් වහන්සේ
ආනන්ද වීරසේකර නමින් එකට ප්‍රකට විය.මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ වැඩිමල් සොයුරා වන්නේ ආනන්ද හිමියන්ය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබන බව වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval