සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා පසුගියදා ළහිරු සමග යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිය මවගේ නව වෙනස ගැන කතා කළාය.
‘චිරන්ත ගැන කියන්න ලොකුම දේකට තියෙන්නෙ එයා අපෙ ගෙදරට ආවට පස්සේ අපේ අම්මා එයා හිටපු කාමරෙන් එළියට ආවා.
එයා එහෙම නොවුණ නම් තාම කාමරේ. අර කැටපිලර් කෙනෙක් බටර්ෆලයි වෙනකං පෙට්ටියක් ඇතුළෙ දාල ඉන්නෙ ඒවගේ කාමරේ ඇතුළෙමයි හිටියේ.
කාමරෙන් එළියට එන්නෙම නෑ. ඒක ඇතුළෙම තමා ජීවත්වුනේ. චිරන්ත නිසා තමයි පොඩ්ඩක් එලියට ඇවිල්ල සාලෙට ඇවිල්ලා වෙනස් වුනෙ. සාලෙටවත් එන් නැහැ කලින්. ඉතින් දැන් එයා පොඩ්ඩක් අක්ටිව් වෙලා ඉන්නවා.
එයා ආපු නිසා මල්ලිව බලාගන්න අම්මව බලාගන්න මට තිබුණ ලොකු බර ටිකක් අඩුවුණා.‘
Comments
Post a Comment
Your comment will be visible after approval