jubilie-post-milk-powder-president

නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසට යන පාරට යාබද පාරක පිහිටි පැලවත්ත කිරිපිටි අලෙවි සල අසළින් ජනපතිවරයා ගමන් කළ අවස්ථාවක එහි පෝලිමේ සිටි අය හූ තැබූ බවටත් අනතුරුව

ජනපති නිවසට ගොස් පොලිස් කන්ඩායමක් එවා අලෙවි සල වසා දැමූ බවටත් සමාජ මාධ්‍ය තුළ ආරංචි පැතිර තිබේ.


මෙම කාරණාව සත්‍ය තත්වය විකෘති කිරීමක් යයි පවසමින් පොලිස් මාධ්‍ය ඒකකය මගින් විශේෂ දැනුම් දීමක් බ්‍රහස්පතින්දා රාත්‍රි සිදු කර ඇත. එය පහතින්