තමන්ගේ ජීවිතය හා සමීපව ගත කළ විශ්වාසවන්තයින් 2021 වසරේ හඳුනාගත් බවත් අවිශ්වාසවන්තයන්ගෙන් ඈත්වීමට වාසනාවන්තවූ බවත් 2022 සුබදායි ලෙස අරඹන බවත් දක්වමින් රංගන ශිල්පිණී ගයාත්‍රී ඩයස් සංවේදී සටහනක් තබා තිබේ. මේ වනවිට ලංකාවේ දේපළ විකුණන්නට දමා ඇය කැනඩාවේ පදිංචියට ගොස් ඇත.
එය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval