නව කුලපතිවරයා ලෙසින් පත් වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට විරෝධය පළකරමින් මෙම තීරණය ගත් බවත් ආනන්ද හිමියන්ගේ අතින් උපාධි පිරිනමමින් පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවයට විශ්වවිද්‍යාලයීය කළමනාකරණ සහ මූල්‍ය පීඨ ආචාර්‍යවරුන්ගේ සංගමය (FMFTA) නිළ වශයෙන් සහභාගී නොවන බවත් පවසා ඇත.



