කොළඹ විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානය කිරීමේ උළෙලේදී සිසුන්ගේ නම නිවේදනය වූ පසු කුලපති හිමියන් උපාධි මංජුසාව අදාළ සිසුවාට දිගු කරද්දී එය ප්‍රතික්ෂේප කරමින් කුලපති හිමි නම පසුකර ගොස් සිය උපාධිය ලබාගැන්ම හෘද සාක්ෂියට එකඟව සිදු කරන්නට ඇතැම් අය කටයුතු කළ බව වාර්තා විය.
ඔවුන් ඇතැමුන් මහාචාර්ය විජේරත්න උපකුලපතිනිගෙන් උපාධි මංජුසාව ලබාගත් අතර ඇතැමුන් ඇය සමග වේදිකාවේ ඡායාරූපයට පෙනී සිට යනු වාර්තා විය.
මෙවැනි සිදුවීම් ලංකාවේ වාර්තා වන්නේ පළමු වතාවටය.
Comments
Post a Comment
Your comment will be visible after approval