පසුගිය සතියේදී ඊට අදාළ අනුමැතිය හිමිවීය. මේ දක්වා විද්‍යාගාර තුළදී එම මිශ්‍රණය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂා කිරීම් තුනක් සිදුකර ඇති අතර,එහිදී එකම ප්‍රතිඵල ලැබී ඇතැයි Brii Biosciences සමාගම් ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.කෙසේ වෙතත් මෙතෙක් එම ප්‍රතිදේහ මිශ්‍රණ ප්‍රතිකර්මය සඳහා කිසිදු ඇණවුමක් ඉදිරිපත්වී තිබෙන බවත් එම සමාගම අනාවරණය කර නැත. එහෙත් වසර 2022 සහ 2023 දී පිළිවෙළින් මාත්‍රා මිලියනය බැගින් නිපදවීමට තමන්ට හැකි බව එම සමාගම සදහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval