ඊයේ (20 බ්‍රහස්පතින්දා වැලිවිට ප්‍රෙද්ශයේ විදුලි ඇණ හිටීමක් සිදුවී තිබෙන අතර මෙම විදුලි ඇණහිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස කියමින් ලංකා විදුලි බල මන්ඩලයේ ඉංජිනේරුවෙකු කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
මහජන පීඩාව ඇතිකිරීම පැමිණිල්ලේ නිමිත්තයි.
මේ ගැන පොලිසියට සොයා බලන ලෙස එහු ඉල්ලා ඇත.
ඒ ගැන පොලිස් මාධ්‍ය නිවේදනය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval