ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එහිදී ගෑස් ලිපකින් ‘පූරි‘ ඉවුම් කරන ස්ථානයකට ගොස් ඊට සහයෝගය දැක්වූ ආකාරය ඡායාරූපයක් මගින් විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධ කර තිබේ.
මෙම ඡායාරූපය ලංකාවේදී ලබාගත් එකක් නොවෙතත් එය ෆේස් බුක් ඔස්සේ හුවමාරු වෙද්දී මේ දිනවල පවතින ගෑස් පිපිරුම හා එය සම්බන්ධ කරමින් හාස්‍ය ජනක කොමෙන්ටු ෆේස් බුක්හි පළවූ ආකාරය පහතින් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval