ඔබ ගං ඉවුරක සිටගෙන සිටින බව සිතන්න, කිඹුලෙකු ඔබට අඩි කිහිපයක් දුරින් ඔබ පසුපස හඹා එන බව ඔබට පෙනේ. ඔබ පලා යනවාද කිඹුලා පලවා හරිනවාද? අපි බොහෝ දෙනෙක් අපේ සෙරෙප්පුවලින් කිඹුලා පලවා හැරීමට සිතන්නේ නැත. නමුත් කාන්තාවක් එය කිරීමට තීරණය කළාය!
එම කාන්තාව සහ කිඹුලා අතර ඇති වූ හමුවක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර තිබෙනවා. වීඩියෝවේ, කාන්තාව තම බල්ලා සමඟ ගං ඉවුරේ සිටගෙන සිටින ආකාරය හා ටිකකින්, කිඹුලෙකු ඔවුන් දෙසට එනඅයුරු දැක්වේ. නමුත් අපි ඊළඟට දකින්නේ අනපේක්ෂිත දෙයක්.ෙ
දුවනවා වෙනුවට, කාන්තාව බිම සිටගෙන, සෙරෙප්පු ගලවා, එවා ගසයි. පුදුමයට පත් කරමින්, කිඹුලා පළා යයි එකවරම පිහිනයි.
“අම්මා සපත්තුව ගලවනකොට ඒකෙ තේරුම හැමෝම දන්නවා” යනුවෙන් එම වීඩියෝවේ ශීර්ෂ පාඨය දක්වා තිබුණි. මෙම කාන්තාව හා කිමුලා සම්බන්ධයෙන් විවිධ කතා සමාජ මාධ්‍ය තුළ ගෙතී තිබේ.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval