රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සත්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන අන්දමට කලාකරු සරත් චන්ද්‍රසිරි මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මොළයේ අභ්‍යන්තර රුධිර ගැලීමක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ පසුවේ.
ඔහු ගැන කරුණු තහවුරු නොකර මෙම පුවත් ප්‍රචාරය නොකරන ලෙසට දයාන් විතාරණ, මිහිරි සිරිතිලක ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval