2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා
ගැනීමේ කටයුතු (Player draft) ඊයේ අවසන් විය.
මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ
මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද්
භානුක යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීම විශේෂත්වයක් වෙයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් මහේල ජයවර්ධන තම ටුවිටර් ගිණුමේ සටහනක් තබා ඇත.
“එක අඩියක් ඉදිරියට යද්දී අඩි 5ක් පිටුපසට යන තීරණ නිසා රටකට ඉදිරියට යාමට අපහසුයි. මෙය
දක්ෂයින් හඳුනා ගන්නා දේශීය තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතක නොකළ යුතුයි”
පෙර පුවත
LPL Auction කුසල් මෙන්ඩිස් , නිරෝෂන්, ධනුෂ්ක ඇතුලේ - කුසල් ජනිත්, මැතිව්ස්, ධනංජය එළියේ
Comments
Post a Comment
Your comment will be visible after approval