ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අතරතුර අදහස් දක්වමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.
"හුඟාක් අය හදනවා එතුමාව අවුස්සා ගන්න. අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැයි ලු. අද මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියනවා නම් එතුමාට පිස්සා කියලා කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද එතුමා මේ රටේ ඇතිකරලා තියෙනවා කියන එක මම තමුන්නාන්සෙලාට මතක් කරන්න කැමතියි.
අපි ඕවාට කලබල වෙන්නෙ නෑ. පිස්සො පිස්සො කියලා කිව්වාට අපි ඔව්වා ගැන කලබල වෙන්න එන්නෙ නෑ. "
Comments
Post a Comment
Your comment will be visible after approval