cristmas-holiday-school

වසංගතය හේතුවෙන් වසා දැමුණ නිසා පාසල්වල පාඩුවූ අධ්‍යයන කටයුතු පියවීමේ අටියෙන් මෙවර දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩුවක් නොදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙන නමුත්


එළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන සිව්දිනයන් දිවයිනේ සියලු පාසල්
වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබෙයි..

ඒ අනුව දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින නිවාඩුව වලංගු වනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ, එම පාසල් යළි විවෘත වන්නේ
දෙසැම්බර් 27 වැනි දින බවයි.