ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන විදේශ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙයි.
සේවා නියුක්තිකයින් විසින් සිය විදේශ ප්‍රේෂණ මුදල් මෙරටට එවීමේදී මෙරට බැංකු බැංකු පද්ධතීන් ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් භාවිතා කරන ලෙස ඉල්ලා ඇති අතර එසේ එවන අයට දිරිගන්වන වැඩසටහන් ක්‍රියාත්මක බව දන්වා ඇත.
මෙවැනි සඳහනක් කරන්නට හේතුවී ඇත්තේ විදේශ මුදල් එවීමේදී අවිධිමත් ක්‍රම භාවිත කිරීම මෑතක සිට වැඩිවී ඇති බවට තොරතුරු ලැබී ඇති නිසාය.
Comments
Post a Comment
Your comment will be visible after approval