පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 93කින් සම්මත විය.
ඡන්ද 153 අයවැයට පක්ෂව ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා කොවිඩ් තත්වය නිසා අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval