මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාවට යාමට නියමිතය.
මෙම සංචාරයේදී රාජපක්ෂ මහතා ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හමුවනු ඇති බවත්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවීමට බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලුම් කොට ඇති බවත් වාර්තාවේ.ෙ
මුදල් අමාත්‍යවරයා සමඟ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වන අතර මෙහිදී ණය ඉල්ලීමක් සිදුවන බවට ආරංචි පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval