Poonam-Preet-Bhatia-wedding

ඉන්දියාවේ නව පරපුරේ නැගී එන නිළියක වන පූනම් ප්‍රීට් භාතියා යුග දිවියට පිවිස තිබේ. Zee Tv නාලිකාවේ විකාශය වන DO DIL BANDHE EK DORI SE හා Star Plus නාලිකාවේ EK HASINA THI  ටෙලි කතා නිසා ප්‍රකටවූ නිළියගේ විවාහ උත්සවය ගැන තොරතුරු 

ඇගේ රසිකයින් උත්කර්ෂයෙන් හුවමාරු කරගෙන තිබේ. කලෙක සිට පැවති පෙම් සබඳතාවයකින් පසු ඇය විවාහ වූයේ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වූ  සංජය ගග්නා සමගිනි.
විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්