මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ දී පවත්වන ලදී.
මෙහිදී පාඨමාලා හැදෑරූ නිලධාරීන් හත් දෙනෙකු සහ සෙසු නිලයින් දෙසිය තිස් පස් දෙනෙකු විසර යන ලදී.
පාඨමාලාවේ දක්ෂතම සිසුවා ලෙස ලුතිතන් WKV දිනූශක විසින් ශුරතාවය දිනාගන්නා අතර දක්ෂතම වෙඩි තබන්නා සහ දක්ෂතම ශාරීරික අභ්‍යාස සිසුවා ලෙස ලාන්ස් කෝප්‍රල් ලක්ෂාන් HWIV විසින් දිනා ගන්නා ලදී.
මෙම විසිරයාමේ පෙළපාලිය covid 19 වැලැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ පවත්වන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval