Minister-Namal-was-present-at-the-National-Youth-Awards-Ceremony

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 42වැනි ජාතික යෞවන සම්මාන‍ උළෙල කොළඹ නෙළුම් පොකුණ  රඟහලේ දී ඊයේ (26) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


කැපී පෙනෙන සිදුවීම වූයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උළෙලට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, සියලුම සම්මානලාභීන්ට සම්මාන ප්‍රදානය ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් ලවා ලබා ගැනීමට සළස්වා එදෙස බලා සිටීමයි.