මංගල උත්සවයකට සහභාගීවූ සැමියෙකු බීමත්වීමෙන් පසු උත්සවයේ සංගීත නාදය අනුව නටන්නට පටන්ගෙන ඇති අතර ඔහු සිය බිරිය උත්සවයේ වාඩිවී සිටින තැනට ගොස් ඇගේ ඉදිරිපිට සිට නර්තනයේ යෙදෙන්නේය. එම අවස්ථාවේ සුරූපී බිරිය සිනාවෙන් ඉවසන්නීය. මෙම වීඩියෝව ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ජනප්‍රිය වී ඇත. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval